wrapper

×

Warning

JUser: :_load: Unable to load user with ID: 733

News & Events

95 වන සංවත්සරය සමරන ලෝහෝර් ආර්යා ණය අරමුදල

ඓතිහාසික පසුබිම
කලකට පෙර බ්‍රිතානයෙන් මෙහි පැමිණි යුරෝපීය කාන්තාවක් වන අපරිමිත කරුණා මහිමයේ ප්‍රතිමූර්තියක් බදු වූ ජීන් ලෝහෝර් ආර්යාව විසින් ලෝහෝර් ආර්යා ණය අරමුදල අරඹා මේ වන විට වසර 95ක් සම්පූර්ණ වී ඇත. ණය බරින් පීඩීතව සිටි ලාංකික පුරවැසියන් රැසකට ආලෝකයක් උදා කර දුන් ලෝහෝර් ආර්යාව මෙරට මෙම උදාර සේවාවේ ආදි කතෘවරිය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

Read more...

ලෝහෝර් ආර්යා ණය අරමුදල 94 වන වර්ෂ පූර්ණය සමරයි

ශ්‍රී ලංකාවේ කලක් වාසය කල ස්කොට්ලන්ත ජාතික ජීන් ලෝහෝර් ආර්යාව විසින් කරන ලද පවුම් 300 ක මූල්‍ය පරිත්‍යාගය යොදවමින් එවකට පුණ්‍ය කොමසාරිස්ව සිටි සී. ඊ. වී. නැතැනියල්ස් පියතුමා ගේ ද සහය ඇතිව 1927 මාර්තු 26 වන දින ලෝහෝර් ආර්යා ණය අරමුදල පිහිටුවන ලදි. එමෙන්ම මෙම අරමුදල 1951 අංක 38 දරණ ලෝහෝර් ආර්යා ණය අරමුදල් පනත මගින් ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් විය.

Read more...

lochurefund