wrapper

Hide Main content block

ශ්‍රී ලංකා රාජ්‍යට සේවකයන්ගේ මූල්‍ය අපේක්ෂාව

DSCN9800ලෝහෝර් ආර්යා ණය අරමුදල , මුදල් අමාත්‍යාශමගින් අධීක්ෂණය වන අතර එය ලාභ උපයන රාජ්‍ය ආයතන කිහිපයකින් එකක් වේ.

මෙම අරමුදල 1951 අංක: 38 දරණ පාර්ලිමේන්තු පනත යටතේ පිහිටුවා ඇත.

වර්තමාන අරමුදල් ගොඩනැගිල්ල අංක: 100, 3/2 ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවත , කොළඹ 02 හි පිහිටි වසර 99 ක රජයේ විශේෂ බදුකුලී සහන යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රාජ්‍ය බදු ක්‍රමයට දෙන ලද රජය සතු ඉඩමක ස්ථාපිත කර ඇත.

ප්‍රධාන ගොඩනැගිල්ලේ අතිරික්ත ඉඩකඩ නිශ්චිත කාල වකවානුවකට විශේෂ සේවා කොන්දේසි මත බදු ගිවිසුමකින් කුලියට දී ඇත. දැනට බදුකුලී කරුවන් 05 දෙනෙකු මෙම අතිරික්ත ඉඩකඩෙහි පදිංචි වි ඇත.

වසර 88 ක විශිෂ්ඨත්වය

වාර්ෂිකව 5000 සීමාව ඉක්මවා ණය ප්‍රදානය කිරීම

 

page0001
lochure0313

කලමණාකරන සහාකාර 111 - තනතුරු 04 සහ රියදුරු තනතුරු 01

පුරප්පාඩු පිරවීම

වැඩි විස්තර

 

 lllF

lllF

 0527banner

ad english

lochure

දැන්වීම් 1

loan new

ad sinhala

gov.lk

lochurefund