ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය ලබා ගැනිමට හැකියාව ඇත්තේ රජයේ විශ්‍රාම වැටුපට හිමිකම් ඇති ස්ථිර සේවයේ වසර 03ක් වත් සම්පූර්ණ කලා වු සේවකයන්ටය.
පහත දැක්වෙන ණය ක්‍රමයන්ට අනුව ඔබට මුදල් ලබා ගත හැක.
ණය ප්‍රමාණය (රු:) | වාරිකය (රු:) | වාරික ගණන |
RS. 20,000.00 | RS.1,025.00 | 24 |
RS. 30,000.00 | RS.1,538.00 | 24 |
RS. 40,000.00 | RS.2,050.00 | 24 |
RS. 50,000.00 | RS.2,563.00 | 24 |
RS.250,000.00* | RS.9,341.00* | 36* |
සාමාන්‍යයෙන් සති 03 කින් , නමුත් ණය අයදුම්කරුවන් ගණන වැඩි වුවහොත් මෙම කාල පරිච්ඡේදය වෙනස් විය හැක.
ඔව්. ඔබට හැකිය.
ඔව්. හැකිය. ඔබ කල යුත්තේ ණය ගිණුම් හිමියාගේ ජාතික හැඳුණුම්පත් අංකය අපගේ පරිගණක අංශය වෙත ලබාදීමයි.
නැත. ඔබගේ අනෙකුත් අවකරණ 40% වැටුප් සීමාව ඉක්මවන්නේ නම් අපට ඔබගේ ණය වාරිකය ඔබගේ වැටුපෙන් අයකර ගැනීමට හැකියාවක් නොමැත්තේය.
ඔබ විසින් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන වසර 03 ක අවම ස්ථිර සේවා කාලයක් සහිත ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ යුතුය.
නැත. නැවත නව ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් / අයදුම් කිරීමට පෙර අතිරික්ත මුදල ලබා ගෙන ණය ගිණුම් සම්පුර්ණයෙන් පියවීමට කටයුතු කල යුතුය.
ඔබගේ වාර්ෂික පොලී ප්‍රතිශතය වන්නේ 11.5% කි. එය ඔබගේ ගිණුමේ සරල මාර්ග ක්‍රමය අනුව (නිශ්චිත වාරිකයට) ගණනය කරයි.
ඔව් . ඔබට හැකිය. ඊට ලිපිනය ලියන ලද රු:15/- ක මුද්දර ඇලවු 9 "× 4" දිග ලියුම් කවරයක් සමග රු:170/- ක මුදල් ඇණවුමක් සමග එවිය යුතුය.
කරුණාකර ප්‍රශ්න අංක 03 වෙත යොමුව අධ්‍යනය කරන්න.
ඔව්. ඔබගේ සහ ඔබගේ ඇපකරුවන්ගේ නව වැටුප් විස්තර ඔබ සේවය කරන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් සහතික කල තිබිය යුතුය. වැටුප් විස්තර ණය ඉල්ලුම් කරන දිනට මාස 03 ක් ඇතුලත ඒවා විය යුතුය.
ඔව්. තිදෙනාම එකවර ඉදිරිපත් විම අනිවාර්ය වේ.
ඔව්. සී.එල්.ආකෘති පත්‍රය නිසි ලෙස සම්පුර්ණ කර ඉදිරිපත් කිරීමෙන් පසු ඔබට චෙක්පත ලබා ගත හැක.
ඔව්. එසේ වු විට අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කර තිබිය යුතුය.