The Financial Hope of Sri Lankan Government Employees

office 2ලෝහෝර් ආර්යා ණය අරමුදල , මුදල් අමාත්‍යාංශය මගින් අධීක්ෂණය වන අතර එය ලාභ උපයන රාජ්‍ය ආයතන කිහිපයකින් එකක් වේ.

මෙම අරමුදල 1951 අංක: 38 දරණ පාර්ලිමේන්තු පනත යටතේ පිහිටුවා ඇත.

වර්තමාන අරමුදල් ගොඩනැගිල්ල අංක: 100, 3/2 ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවත , කොළඹ 02 හි පිහිටි වසර 99 ක රජයේ විශේෂ බදුකුලී සහන යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රාජ්යි බදු ක්‍රමයට දෙන ලද රජය සතු ඉඩමක ස්ථාපිත කර ඇත.

ප්‍රධාන ගොඩනැගිල්ලේ අතිරික්ත ඉඩකඩ නිශ්චිත කාල වකවානුවකට විශේෂ සේවා කොන්දේසි මත බදු ගිවිසුමකින් කුලියට දී ඇත. දැනට බදුකුලී කරුවන් 05 දෙනෙකු මෙම අතිරික්ත ඉඩකඩෙහි පදිංචි වි ඇත.