- සදුදා, මාර්තු 11 2013

ආකෘති පත්‍ර - 01
මෙම ලිපියෙන් ණය අයදුම්කරුවෙත ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය මුදලක් අයදුම් කිරීමේදී අනුගමනය කළයුතු උපදෙස් ලබා දේ.
ණය අයදුම්කරු විසින් ණය අයදුම්පත සම්පූර්ණ කළ යුතු අතර මෙම ලිපියෙන් දක්වා ඇති කරුණු අනුව සහතික කරන ලද අනෙකුත් ලේඛන සමඟ ණය අයදුම්පත ඉදිරිපත් කළ යුතු වේ.

40% of Salary limit Form
Download the Form


ආකෘති පත්‍ර - 02
මෙම ආකෘති පත්‍රය සම්පූර්ණ කර සහතික කළ යුත්තේ අදාල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් වන අතර එම ප්‍රධානීන් විසින් ණය අයදුම්කරු ගේ වැටුප 40% වැටුප් සීමාව තුළ බව සහතික කර දැක්විය යුතුය.
Download the Form

උපදෙස් පත්‍රිකාව
මෙම ලිපිය මගින් ලබා දෙන විස්තරය ලෝහෝර් ආර්යා ණය අරමුදලින් ණය මුදලක් ලබා ගන්නේ කෙසේද යන්න ණය අයදුම්කරු දැනුවත් කරයි. ණය අයදුම්කරු විසින් ණය අයදුම්පත සම්පුර්ණ කල යුතු අතර නියමිත කාල වකවානු තුල සහතික කරන ලද අනිකුත් අනු ලේඛණ සමග සම්පුර්ණ කරන ලද අයදුම්පත උපදෙස් පත්‍රිකාවේ දක්වන ලද උපදෙස් ප්‍රකාරව සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.
View Letter1
View Letter 2


විශේෂ දැන්වීම
සෑම ණය අයදුම්කරුවකු විසින්ම ආකෘති පත්‍ර 02 ක් හා ණය අයදුම් කිරීමේ ලිපියක් ණය මුදලක් අයදුම් කිරීමේදී ඉදිරිපත් කල යුතුය. ආකෘති පත්‍ර ඉහතින් ලැයිස්තු ගත කර ඇති අතර අත්‍යාවශ්‍ය සහතික කරන ලද අනු ලේඛණ සියල්ලම (ජාතික හැඳුණුම්පතේ ඡායා පිටපත්, වැටුප් විස්තර ආදිය) ඔබ විසින් ණය අයදුම්පත සමග ඉදිරිපත් කරන්නේ දැයි පරීක්ෂා කරන්න.